Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture

2009 O/L Result In Sri Lanka

Picture

මාර්තු 25

Picture
Picture
Picture

Picture

Picture

Picture

IPL 20  2010 MATCH
           FULL VIDEO

Picture
Picture

gttyy
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture

Click to set custom HTML
Picture
Picture
Picture
Picture

Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture

DC vs KKR Video ads by lankacomputer.weebly.com 2010/03/12

Picture
Picture
Picture
Picture


 
Picture
Picture
 
Picture
 
free counters
 
Picture
Picture

 
Picture
Brand New Computer
Product description.
$
500.00    
 
 
Picture
Picture
Picture
Picture

ප්‍රධාන පුවත්


ඔහුගේ නිදහසද..අපගේ උදහසද..

Picture
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් අද කොළඹ- කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.එහිදී ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත ‍හේරත්, සුනිල් හඳුන්නෙත්ති,බිමල් රත්නායක යන මහත්වරුන් එකී විරෝධතාවයට එක්ව සිටි අයුරු. 


ඒකෝන් ප්‍රසංගය නොපවත්වනු....

Picture
සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පවත්වන්නට සැලසුම් කර තිබුණු ප්‍රසංගය නොපවත්වන ලෙසත්,එයින් බුදු දහමට නිගාවන බවත් ජාතික සංඝ සම්මේලනය පවසයි.ඒ වෙනුවෙන් අද දින පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී කරුණු දැක් වූ අයුරු. 


ගුවන් සේවක වර්ජනයෙන් මගීන් දුෂ්කරතාවක

Picture
බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් සේවකයින් වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් දහස් ගණනක් වූ මගී ජනතාව දුෂ්කරතාවට පත්ව තිබේ. බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සේවකයින් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන්නේ තුන්වන දිනටය. 

සේවයට වාර්තා කර ඇත්තේ සේවක මණ්ඩලයේ ‍2,200 දෙනා අතරින් 300 කට ආසන්න පිරිසක් පමණක් බව වාර්තා වේ. වැටුප් අර්බුදයක් මුල්කරගනිමින් මෙම සේවකයින් වැඩ වර්ජනයේ නිරත වන අතර මේ පිළිබඳ පූර්ව දැනුම් දීමක් ද සිදුකර තිබුණි. දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනයට අමතරව ලබන 27 වැනිදා සිට දින 4ක තවත් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් සේවකයින් පවසයි


අමෙරිකානු පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික හමුවක්

Picture
අමෙරිකාව සහ පාකිස්ථානය අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හමුවක් පවත්වා තිබේ. 

අ‍මෙරිකාවේ වොෂින්ටන් නුවරදී මෙම හමුව පැවැත්වුණේ අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මේමුද් කුරේසි අතරය. මෙම හමුව දෙරට අතර පැවැත්වුණු වැරදි අවබෝධයන් දුරු කරගැනීමට අවස්ථාවක් වූ බව දෙරටේ නායකයින් පවසයි. මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමේ අළුත් ආරම්භයක් වන බව අමෙරිකා‍නු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මාධ්‍ය හමුවේ පවසා ඇත. 

එළඹෙන ජුනි මාසය වන විට අමෙරිකාවෙන් තම රටට ඩොලර් බිලියන 2 ක යුදාධාර අපේක්ෂා කරන බව කෙසේ වෙතත් පාකිස්ථානු විදේශ ඇමතිවරයා සඳහන් කළේය. තලෙයිබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව අමෙරිකානු සහ පාකස්ථාන ඒකාබද්ධ මෙහෙයුම් මේ වන විටත් පාකිස්ථානය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.